කෝප් කමිටුවේ සභාපති පත් කෙරේ
January 09, 2025 - 3:28 PM
පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සභාපති ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර ඒකමතිකව තේරී පත් කර තිබෙනවා.
ඒ අනුව අද (09) පස්වරු 2ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ බවයි වාර්තා වන්නේ.
(lknews)
ඒ අනුව අද (09) පස්වරු 2ට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ බවයි වාර්තා වන්නේ.
(lknews)