එංගලන්තය සහ ඉන්දියාව අද තරග බිමට

October 29, 2023 - 12:31 PM
2023 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරක ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරගය අද (28) පැවැත්වීමට නියමිතයි.

ලක්නව්හි දී පැවැත්වෙන තරගය ශ්‍රී ලංකා වේලාවෙන් සවස 2ට ආරම්භ වනවා.

ලෝක කුසලාන තරග වලින් 29 වන තරගය මෙය වනු ඇති. 
(lknews.lk)