CWC23 - SA Vs ENG | දෙවන තරගයේ කාසියේ වාසිය එංගලන්තයට

October 21, 2023 - 2:00 PM
2023 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සහ දකුණු අප්‍රිකාව අතර තරගය අද පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට එංගලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දු යැවීමට තීරණය කළා.
LK NEWS