ශ්‍රී ලංකා - ඇෆ්ගන් තරගය අද

October 30, 2023 - 9:31 AM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 30 වන තරගය අද (30) පැවැත්වෙනවා.

මේ තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතරයි.

අද පස්වරු 2ට ඉන්දියාවේ මහාරාෂ්ට්‍ර ක්‍රීඩාංගනයේ දී මේ තරගය ආරම්භ වනවා.
(lknews.lk)