ඇෆ්ගනිස්ථානයට ලකුණු 242 ක ඉලක්කයක්

October 30, 2023 - 5:59 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම සියලුදෙනා දැවී ලකුණු 241ක් රැස් කළා.

Pathum Nissanka ලකුණු 46ක් සහ Kusal Mendis ලකුණු 39ක් ලබා ගත්තා.

ඒ අනුව ඇෆ්ගනිස්ථානයට හිමිවන ඉලක්කය ලකුණු 242ක්.
(lknews.lk)