කාසියේ වාසිය ඇෆ්ගනිස්ථානයට

October 30, 2023 - 1:41 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඇෆ්ගනිස්ථානය අතර තරගය අද (30) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට  ඇෆ්ගනිස්ථානය සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)