ශ්‍රී ලංකා – ඕස්ට්‍රේලියා ගැටුම අද

October 16, 2023 - 9:14 AM

2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහභාගී වන තවත් තරගයක් අද (16) පස්වරුවේ පැවැත්වෙනවා.

ඒ ඕස්ට්‍රේලියා කණ්ඩායම සමගයි.

මෙරට වේලාවෙන් පස්වරු 02ට තරගය ආරම්භ වනු ඇති.

එමෙන්ම මෙම තරගය කණ්ඩායම් දෙකෙහිම 3 වන තරගය වනවා.

 
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු අද තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවන බවට ද වාර්තා වනවා.
(lknews.lk)
එමෙන්ම මෙම තරගය කණ්ඩායම් දෙකෙහිම 3 වන තරගය වනවා.
 
කුසල් මෙන්ඩිස්ගේ නායකත්වයෙන් යුතු අද තරගයේදී කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවන බවට ද වාර්තා වනවා.