ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියානු තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

October 16, 2023 - 1:43 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ 14 වන තරගය ලෙස ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර තරගය අද (16) පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
(lknews.lk)