කාසියේ වාසිය බංග්ලාදේශයට

November 06, 2023 - 2:55 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගය අද (06) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට බංග්ලාදේශය සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)