ශ්‍රී ලංකාවට ලකුණු 157ක පහසු ඉලක්කයක්

October 26, 2023 - 5:03 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම පන්දුවාර 33 පන්දු  2ක් තුළ සියලුදෙනා දැවී රැස් කළේ ලකුණු 156ක් පමණයි.

Ben Stokes ලකුණු 43ක් සහ Jonny Bairstow ලකුණු 30ක් රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමට හිමිවන ඉලක්කය ලකුණු 157ක්
(lknews.lk)