ශ්‍රී ලංකාවට ලකුණු 358ක ඉලක්කයක්

November 02, 2023 - 6:14 PM
මෙවර ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන තරගය මේ වනවිට පැවැත්වෙනවා.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 8ක් දැවී ලකුණු 357ක් රැස් කළා.

Shubman Gill ලකුණු 92ක් සහ Virat Kohli ලකුණු 88ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවන ඉලක්කය ලකුණු  358ක්.
(lknews.lk)