කාසියේ වාසිය ශ්‍රී ලංකාවට

November 02, 2023 - 1:43 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර තරගය අද (02) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ශ්‍රී ලංකාව සමත් වුණා.

ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)