කාසියේ වාසිය නවසීලන්තයට

November 09, 2023 - 1:43 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගය අද (09) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නවසීලන්තය සමත්වුණා.
 
ඒ අනුව පළමුව පන්දු යැවීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)