CWC23 - SL Vs NED | පළමු තරගයේ කාසියේ වාසිය ලන්දේසීන්ට

October 21, 2023 - 10:03 AM
2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය අද පැවැත්වෙනවා.

මේ තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට නෙදර්ලන්තය සමත් වුණා.

ඒ අනුව ඔවුන් පළමුව පන්දුවට පහරදීමට තීරණය කළා.
LK NEWS