CWC23 - SL Vs NED | සිංහයන්ට ලකුණු 262 ඉලක්කයක්

October 21, 2023 - 2:28 PM
2023 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකාව සහ නෙදර්ලන්තය අතර තරගය මේ වනවිට පැවැත්වෙනවා.

පළමුව පන්දුවට පහරදුන් නෙදර්ලන්ත කණ්ඩායම පන්දුවාර 49 පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 261ක් රැස් කළා.

Sybrand Engelbrecht ලකුණු 70ක් සහ Logan van Beek ලකුණු 59ක් ලබා ගත්තා.

ඒ අනුව ශ්‍රී ලංකාවට හිමිවන ඉලක්කය 262ක්.
LK NEWS