කාසියේ වාසිය ඉන්දියාවට

November 15, 2023 - 2:22 PM
2023 එක්දින ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර අද (15) පැවැත්වෙනවා.

තරගයේ කාසියේ වාසිය හිමි කර ගැනීමට ඉන්දියාව සමත්වුණා.

ඒ අනුව පළමුව පන්දුවට පහරදීමට ඔවුන් තීරණය කළා.
(lknews.lk)