නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට කැබිනට් අනුමැතිය

April 02, 2024 - 12:41 PM
පාසල් සිසුවියන් සඳහා නොමිලේ සනීපාරක්ෂක තුවා ලබා දීමට අදාල වැඩසටහනට කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

එම සනීපාරක්ෂක තුවා ලබා දීමට තීරණය කර ඇත්තේ, ග්‍රාමීය පාසල් වල සිසුවියන් සහ දරිද්‍රතාවයට මුහුණ දෙන සිසුවියන් සඳහායි.
(lknews.lk)