යළි බිත්තර ආනයනයට කැබිනට් අනුමැතිය

July 30, 2024 - 9:56 AM
යළි බිත්තර ආනයනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමි වී තිබෙනවා.

ඉදිරියේ පැවැත්වෙන රාමසාන් සහ නත්තල් උත්සව වෙනුවෙන් මෙලෙස බිත්තර ආනනය කිරීමට තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)