නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනයට කැබිනට් අනුමැතිය

November 26, 2024 - 1:53 PM
නාඩු සහල් මෙට්ට්‍රික් ටොන් 70,000ක් ආනයනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබෙනවා.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස සඳහන් කළේ විවෘත ටෙන්ඩර් කිරීමකින් අනතුරුව සහල් මෙරටට ආනයනය කරන බවයි.

රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව සහ ලංකා සතොස මඟින් සහල් මෙරරට ආනයනය කරන බවද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

(lknews.lk)