අවුරුදු සමයේ නීති කැඩු වෙළදුන්ට නඩු

April 16, 2024 - 5:20 PM
උත්සව සමයේ දිවයින පුරා වැටලීම් 700ක් සිදු කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසනවා.

එම අධිකාරියේ වැටලීම් සහ විශේෂ විමර්ශන ඒකකයේ අධ්‍යක්ෂ සංජය ඉරසිංහ සඳහන් කළේ නීතිය රැහැනට කොටුකර ගත් පිරිසට එරෙහිව ඉදිරියේදි අධිකරණය හමුවේ නඩු පවරන බවයි.


(lknews.lk)