ඕස්ට්‍රේලියාවට මෙටා සමාගමෙන් වාරණයක්
March 01, 2024 - 3:17 PM
ඕස්ට්‍රේලියානු මාධ්‍ය සමාගම්වලට ප්රවෘත්ති සඳහා තවදුරටත් ගෙවීම් සිදු නොකරන බව මෙටා (Meta) සමාගම අද ප්‍රකාශ කර තිබෙනවා.
ජනතාව ප්රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතයන් සඳහා ෆේස්බුක් වෙත නොපැමිණෙන බව පවසමින් එම සමාගම අදාල තීරණය ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කළා.
කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් මහත්මිය මෙටා සමාගමේ අදාළ නිවේදනය පිළිබඳ සිය අප්‍රසාදය පළ කර තිබෙනවා.
(lknews)