දඹුල්ල ක්‍රීඩාංගනයේ විශිෂ්ටත්වයේ කේන්ද්‍රය විවෘත කෙරේ

February 06, 2024 - 11:24 AM
දඹුල්ල ක්‍රීඩාංගණයේ ස්ථාපිත කළ 'විශිෂ්ටත්වයේ කේන්ද්‍රය' අද ජනාධිපතිවරයා විසින් විවෘත කළා.

මෙහි අරමුණ වුයේ සහජ දක්ෂතාවයන්ගෙන් හෙබි මෙරට ක්‍රිකට් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාතික කණ්ඩායම නියෝජනය සඳහා සමාන අවස්ථා ලබා දීමයි.
(lknews.lk)