පොලිතීන් හා ප්ලාස්ටික් පාලනයට මධ්‍යම පරිසර අධිකාරියෙන් පියවරක්
November 07, 2024 - 3:19 PM
පොලිතීන් හා ප්ලාස්ටික් භාවිතය නියාමනය කිරීමේ ක්‍රියාවලිය ශක්තිමත් කිරීමට මධ්‍යම පරිසර අධිකාරිය පියවර ගෙන තිබෙනවා.
එහි අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කළේ ඊට අදාළව 2016 වසරේ සිට ගැසට් මගින් පැනවූ නීති මහජනතාව විසින් නොසලකා හැරීම හේතුවෙන් මේ වන විට වැටලීම්ද ඉහළ දමා ඇති බවයි.
(lknews.lk)
එහි අධ්යක්ෂ ජනරාල් හේමන්ත ජයසිංහ සදහන් කළේ ඊට අදාළව 2016 වසරේ සිට ගැසට් මගින් පැනවූ නීති මහජනතාව විසින් නොසලකා හැරීම හේතුවෙන් මේ වන විට වැටලීම්ද ඉහළ දමා ඇති බවයි.
(lknews.lk)