මහ බැංකු පොලී අනුපාතික අඩු කිරීමට තීරණය කරයි

July 24, 2024 - 9:37 AM
ශ්‍රී ලංකා මහා බැංකුව සිය ප්‍රතිපත්ති පොලී අනුපාතිකයන් අඩු කිරීමට තීරණය කර තිබෙනවා.

ඒ අනුව නිත්‍ය තැම්පතු පහසුකම් අනුපාතිකය සහ නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය පිළිවෙලින් 8.25%ක් සහ 9.25%ක් දක්වා පදනම් අංක 25කින් අඩු කිරීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය තීරණය කරා ඇති බවයි වාර්තා වන්නේ.

(lknews)