මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සිය ධූරයෙන් ඉල්ලා අස්වෙයි

July 28, 2024 - 10:49 AM
මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති සී. පී. අතළුවගේ මහතා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

ඔහු සිය ධූරයෙන් ඉවත්වීමට තීරණය කර ඇත්තේ මාර්ග සංවර්ධන අධිකාරියේ කටයුතුවලට ප්‍රවාහන සහ මහා මාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සිදු කරන බලපෑම් හේතුවෙන් බවයි වාර්තා වන්නේ.

(lknews)