චාමර සම්පත් තවදුරටත් රිමාන්ඩ්

May 05, 2025 - 4:31 PM
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමෙන්තු මන්ත්‍රී චාමර සම්පත් මහතා යළි මැයි මස 19වනදා දක්වා රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණය විසින් ලබා දුන් නියෝගයකට අනුවයි.


(lknews.lk)