චාමර සම්පත් යළි රිමාන්ඩ්

April 21, 2025 - 11:59 AM
බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් මැයි මස 5වනදා දක්වා යළි රක්ෂිත බන්ධානාගාර ගත කිරිමට නියෝග කර තිබෙනවා.

ඒ බදුල්ල මහේස්ත්‍රාත් නුජිත් ද සිල්වා විසින් අද (21) ලබාදුන් නියෝගය මතයි.

(lknews.lk)