චාමර යළි රිමාන්ඩ්

April 07, 2025 - 1:41 PM


බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කළ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතාව අප්‍රේල් මස 21 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ අද (07) උදෑසන බදුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලැබුණු නියෝග මතයි.


(lknews.lk)