චම්පිකගේ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවතට
January 10, 2025 - 4:21 PM
හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවකට එරෙහිව පනවා තිබූ විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (10) අවසර ලබාදී තිබෙනවා.
ඒ අද නඩුව කැඳවූ අවස්ථාවේදී පාඨලී චම්පික රණවක වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා සිදු කළ ඉල්ලීමකට අනුවයි.
ඔහු කියා සිටියේ තම සේවා දායකයට පෞද්ගලික කටයුත්තක් හේතුවෙන් විදෙස්ගත වීමට අවශ්‍ය බවයි.
ඒ අනුව අද සිට ලබන අප්‍රේල් 20වනදා දක්වා පනවා තිබෙන විදේශ ගමන් තහනම තාවකාලිකව ඉවත් කිරීමට මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.
(lknews)