විදුලිබිලෙහි වෙනස මාස 3කට වරක්

October 23, 2023 - 3:42 PM
විදුලිබිල මාස 3කට වරක් සංශෝධනය කිරීමේ යාන්ත්‍රණයක් සකස් කරන බව විදුලිබල හා බලශක්ති ඇමැති කංචන විජේසේකර මහතා පවසනවා.

මීට පෙර මාස 06කට වරක් සංශෝධනය වූ විදුලිබිල පිළිබඳව මෙම තීරණයක් ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසූවේ.
(lknews.lk)