අද ඩොලරයේ වෙනසක්

March 04, 2024 - 4:03 PM
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් අද (04) නිකුත් කරන මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව ඩොලරයේ විකුණුම් සහ ගැණුම් මිල පහළ ගොස් තිබෙනවා.

අද දිනයේ ඇමරිකානු ඩොලරයේ ගැණුම් මිල සටහන් වූයේ, රුපියල් 303.81ක් ලෙසයි.

එමෙන්ම අද දිනයේ ඇමරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 313. 41ක් ලෙස සටහන් වී තිබුණා.
(lknews.lk)