ලබන වසරේ පාසල් පැවැත්වෙන දින ගණනේ වෙනසක්
December 30, 2024 - 5:39 PM
2025 වසරේදී පාසල් පැවැත්වෙන දින ගණනේ සංශෝධනයක් ඇති වන බව අධ්‍යාපන අමාත්‍යාංශය ප්‍රකාශ කළා.
ඒ අනුව 2024 වසරේ 3වන පාසල් වාරය ජනවාරි 2 සිට 24වනදා දක්වා පැවැත්වීමටත් 2025 වසරේ පළමු පාසල් වාරය ජනවාරි 27වනදා ආරම්භ කිරීමටත් ඔවුන් තීරණය කර තිබෙනවා.
එමෙන්ම මෙතෙක් පාසල් පවත්වන දින ගණන 210ක් ලෙස තිබුණද ලබන වසරේ පාසල් පවත්වන දින ගණන 181ක් දක්වා අඩු කිරීමට තීරණය කර තිබෙන බවයි වාර්තා වන්නේ.
ඒ ලබන වසරේදී රජයේ නිවාඩු දින විශාල සංඛ්‍යාවක් තිබීම සහ පළමු පාසල් වාරය ආරම්භ වීමට ප්‍රමාද වීම යන කරුණු හේතුවෙන්.
(lknews)