අද එළවළු මිලෙහි වෙනසක්

March 01, 2024 - 10:05 AM
ඊයේ (29) දිනට සාපේක්ෂව අද (01) දිනයේ පෑලියගොඩ වෙළඳ මධ්‍යස්ථානයේ එළවළු මිල ඉහළ ගොස් තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

අද පෑලියගොඩ එළවළු මිල

කැරට් රු 300
ගෝවා රු 300
අමු මිරිස් රු 350
බෝංචි රු 400
බීට් රු 350
මාලු මිරිස් රු 500
ලීස් රු 200
රාබු රු 100
වම්බටු රු 80
වැටකොළු රු 150
මෑකරල් රු 150
වට්ටක්කා රු 280
නෝකොල් රු 120
පතෝල රු 150
දබල රු 150
ලූනු කොල රු 120
දෙහි රු 150
ඉගුරු රු 1300
තුබ රු 500
කැකිරි රු 140
අලු කෙසෙල් රු 200

අද නාගරික සිල්ලර මිල

කැරට් රු 600
ගෝවා රු 480
බීට් රු 500
බෝංචි රු 650
අමු මිරිස් රු 700
මාලු මිරිස් 700
ලීස් රු 400
වම්බටු රු 260
වැටකොළු රු 350
මෑකරල් රු 300
වට්ටක්කා රු 380
නෝකොල් රු 280
පතෝල රු 390
ලූනු කොල රු 400
දෙහි රු 460
ඉගුරු රු 1900

සුපිරි වෙලෙදසැල් මිල

කැරට් රු 830
බෝංචි රු 760
ලීස් රු 540
අමු මිරිස් රු 1060
දෙහි රු 450
තක්කාලි රු 980
ගෝවා 650
වම්බටු රු 500
මෑකරල් රු 450
වට්ටක්කා රු 480
(lknews)