යුද ගැටුම් හමුවේ බොරතෙල් මිලේ වෙනසක්

October 02, 2024 - 1:09 PM
මැද පෙරදිග යුද ගැටුම් උත්සන්නවීමත් සමඟම ලෝක වෙළඳපොලේ බොර තෙල් මිලද 03%කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල සටහන් වුණේ ඩොලර් 73.56ක් ලෙසයි.

ඩබ්ලිව්.ටී.අයි. බොර තෙල් බැරලයක මිල ඩොලර් 69.83ක් ලෙස සටහන් වුණා.

(lknews.lk)