සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් ඉන්දියාවෙන්

March 07, 2024 - 12:35 PM
සාර්ථක වූ දෑත් බද්ධ කිරීමේ සැත්කමක් පිළිබඳව සුවිශේෂී කතාවක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

ඒ, ඉන්දියාවේ දිල්ලියෙන්.

අවාසනාවන්ත දුම්රිය අනතුරකින් 2020 වර්ෂයේ දී දෑත් අහිමි වූ චිත්‍ර ශිල්පියෙකුට මෙම සැත්කම දිල්ලියේ ප්‍රධාන රෝහලක දී සිදු කර තිබෙනවා.

මෙම සැත්කමට පැය 12ක් ගත වී ඇති අතර දිල්ලියේ දී වෙනත් අයෙකුගේ දෑත් සාර්ථක ලෙස බද්ධ කිරීමේ ප්‍රථම සැත්කම මෙයයි.
(lknews.lk)