කුකුල් මස් මිල ඉහළට

March 02, 2024 - 4:42 PM
අද සිට කුකුල් මස් මිල ඉහළ දමා තිබෙනවා.

එම මිල ගණන් පහතින්,

නාරාහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයේ ,

ෆ්‍රේස් මස්    රු.1180
සම සහිත  රු.1120
ශිතකල     රු. 1000
කරි චිකන්  රු .1200
හබඩ්         රු .1400
එළු මස්      රු .3300
හරක් මස්   රු. 2400

හදපාන්ගොඩ ෆාම් අලෙවි සැල් වල මිල,

ෆ්‍රේස් මස්             රු 1190
සම සහිත හරිත  රු 1180
කරි චිකන්           රු 1300
හබඩ්‍                  රු 2200
කලු කුං               රු 2300
තාරා මස්            රු 2300
ෆාම් හාවා           රු 3500
ගම් කුකුලා          රු 1850
ඌරු මස් පෙති    රු 1500
හරක් මස්           රු 2600
එළු මස්              රු 2900
(lknews.lk)