ඉල්ලා අස්වීමට තීරණය කළ බංගලාදේශ අගවිනිසුරු

August 10, 2024 - 4:18 PM

බංගලාදේශ ශ්‍රේෂ්ඨාධිකරණයේ අගවිනිසුරුවරයා ඉල්ලා අස් වීමට එකඟතාව පළ කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

බංගලාදේශ අරගලකරුවන්ගෙන් එල්ල වන දැඩි බලපෑම හමුවේ මෙම තීරණය ගෙන ඇති බව සඳහන්.

(lknews)