චීනයේ ආර්ථිකය ඉහළට

April 16, 2024 - 12:44 PM
චීනයේ ආර්ථිකය පළමු කාර්තුව තුළ වේගයෙන් වර්ධනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.

ඒ අනුව නිල දත්තවල සඳහන් වන්නේ දළ දේශීය නිෂ්පාදිතය පෙර වසරට සාපේක්ෂව 2024 වසරේ පළමු මාස තුන තුළ 5.3% කින් ඉහළගොස් ඇති බවයි.


(lknews.lk)