ලොව බලවත්ම රටක් ලෙස ගොඩනැගීමට සැරසෙන චීනය
June 25, 2024 - 4:38 PM
විද්‍යා සහ තාක්ෂණික අතින් 2035 වසර වන විට ලොව බලවත් රටක් ලෙස ගොඩනගා ගැනීමේ ඉලක්කය චීනය සතු බව ජනපති ෂී ජින්පින් මහතා අවධාරණය කරනවා.
එතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති චීන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයීමේ විශේෂ උත්සව අවස්ථාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(lknews.lk)
එතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) පැවති චීන විද්‍යා හා තාක්ෂණ ක්ෂේත්රයේ විශිෂ්ටයන් ඇගයීමේ විශේෂ උත්සව අවස්ථාවකට එක් වෙමින් ඔහු මේ බව ප්‍රකාශ කළා.
(lknews.lk)