චීනය ශ්‍රී ලංකාවට පොරොන්දුවක් දෙයි

March 28, 2024 - 9:20 AM
ශ්‍රී ලංකාවේ ආර්ථික ස්ථාවරත්වය ශක්තිමත් කිරීමට සහ ණය තිරසාරභාවය යථා තත්වයට පත් කිරීමට චීනය ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ ධනාත්මක මැදිහත්වීම් දිගටම කරගෙන යන බව පවසා තිබෙනවා.

මේ බව සඳහන් කර තිබුණේ, රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ විසින්.

ජනාධිපති ෂී ජින්පින් සහ අගමැති දිනේෂ් ගුණවර්ධන අතර බෙයිජිං නුවර පැවති ද්විපාර්ශවික සාකච්ඡාවලදී චීන ජනපති ෂී ජින්පින් මහතා ඒ බව පැවසු බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළා.
(lknews.lk)