ගංවතුරට පත් ජනතාවට චීනයෙන් ආධාර

December 30, 2024 - 7:44 PM
පසුගිය දිනවල පවතින ගංවතුර හේතුවෙන් පීඩාවට පත් මෙරට ජනතාවට චීන තානාපති චී ෂෙන්හොං විසින් ආධාර ලබා දී තිබෙනවා.

ඒ නැගෙනහිර පළාතේ ත්‍රිකුණාමලය, මඩකලපුව සහ අම්පාර යන දිස්ත්‍රික්කවල ඊයේ (30) සංචාරයක නිරත වූ අවස්ථාවේදීයි.

රජයේ ආයතන තුනක සහය ඇතිව රුපියල් මිලියන 16ක් වටිනා ආහාර පාර්සල් බෙදා දීමට ඔහු කටයුතු කර තිබෙනවා.

(lknews)