මෙරට අපනයන වැඩි ප්‍රමාණයක් මිලදී ගැනීමට චීනයේ කැමැත්ත

October 20, 2023 - 2:41 PM
ශ්‍රී ලංකාවේ අපනයන වැඩි ප්‍රමාණයක් මිලදී ගනිමින් දේශපාලන කොන්දේසිවලින් තොරව ශ්‍රී ලංකාවට සහය ලබාදෙන බව චීන ජනාධිපති ෂී ජින් පින්ග් මහතා පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ චීන ජනාධිපතිවරයා අතර පවතිහමුවේදී ඔහු මේ බව ප්‍රකාශ කර තිබෙනවා.
(lknews.lk)