චීනයේ උපත් අනුපාතය පහළට
March 27, 2024 - 3:43 PM
මුහුණ දී සිටින ආර්ථික අර්බුදය සහ රැකියා ගැටලුව හමුවේ චීනයේ තරුණ ප්‍රජාව දරුවන් සෑදීමට උනන්දු නොවන බව වාර්තා වනවා.
එය චීනයේ උපත් අනුපාතය අඩු වීමට ප්‍රබල සාධකයක් බවට පත් වී ඇති අතර චීන ජනගහනයටද එමඟින් ප්‍රබල බලපෑමක් එල්ල වී ඇති බවයි සඳහන් වන්නේ.
විදෙස් මාධ්‍ය පවසන්නේ, එවන් පසුබිමක් තුළ චීනයේ තරුණ ප්‍රජාව අතර විවාහය සහ දික්කසාදය පිළිබඳව සමාජ ප්රවණතා කළමනාකරණය කිරීමේදී චීනය දිගින් දිගටම අභියෝගවලට මුහුණ දෙමින් සිටින බවයි.
එමෙන්ම චීනයේ දික්කසාද වීම් ද ඉහළ ගොස් තිබෙන බව එම වාර්තා පෙන්වා දෙනවා.
(lknews.lk)