කොළඹ කොටස් වෙළඳපොළ පහළට

April 17, 2025 - 4:56 PM
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (17) දින ඒකක 15,616.57කින් අවසන් වූ අතර ඒකක 9.31කින් (0.06%) පහත වැටී තිබෙනවා.

ඒ අනුව එහි පිරිවැටුම රුපියල් මිලියන 841ක්.

(lknews.lk)