කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට

July 22, 2025 - 6:00 PM
කොළඹ කොටස් වෙළඳපොළේ සියලු කොටස් මිල දර්ශකය අද (22) ඒකක 47.85කින් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව අද දිනය අවසානයේ ඒකක 19,091.93ක් ලෙස වාර්තා වුණ අතර එහි පිරිවැටුප රුපියල් බිලියන 5.9ක් ලෙස සටහන් වුණා.

(lknews.lk)