කොළඹ කොටස් වෙළඳපොළ ඉහළට
July 30, 2025 - 6:25 PM
කොළඹ කොටස් වෙළෙඳපොළේ (CSE) සියලු කොටස් මිල දර්ශකය (ASPI) අද (30) ඒකක 33.95කින් ඉහළ ගොස් තිබෙනවා.
එය ඒකක 19,566.15 කින් අවසන් වී ඇති අතර එය 0.17%ක ප්‍රතිශතයක්.
ඒ අනුව එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 5.3ක් ලෙසයි.
(lknews.lk)
එය ඒකක 19,566.15 කින් අවසන් වී ඇති අතර එය 0.17%ක ප්‍රතිශතයක්.
ඒ අනුව එහි පිරිවැටුප වාර්තා වුණේ රුපියල් බිලියන 5.3ක් ලෙසයි.
(lknews.lk)