කොළඹ කොටස් වෙළඳපොළ අද ඉහළට

January 10, 2025 - 6:30 PM
කොළඹ කොටස් වෙළඳපොළ අද (10) තරමක් ඉහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ගනුදෙනු අවසානයේ සියලු කොටස් මිල දර්ශකය ඒකක 114.64කින් ඉහළ ගොස් ඇති බවයි වාර්තා වන්නේ.

එහි අගය සටහන් වුණේ ඒකක 15,926ක් ලෙසයි.

එමෙන්ම අද පිරිවැටුම රුපියල් බිලියන 3.7ක් ලෙස වාර්තා වී තිබෙනවා.

(lknews)