කොළඹ කොටස් වෙළඳපොළ ඉතිහාසගත වාර්තාවක් තබයි

January 02, 2025 - 11:31 AM
කොළඹ කොටස් වෙළඳපොළ අද (02) ඉතිහාසගත වාර්තාවක් තබා තිබෙනවා.

ඒ සියලු කොටස් මිල දර්ශකය ඒකක 16,000 සිමාව පසු කරමින්.

එය වාර්තා වූයේ ඒකක 16,151.20ක් ලෙසයි.

(lknews)