කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය වැසෙයි

March 05, 2024 - 5:01 PM
කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිට මාර්ගය හදිසියේ වසා දැමීමට පොලීසිය පියවර ගෙන තිබෙනවා.

ශිෂ්‍ය සංගම්වල විරෝධතාවයක් මත එම මාර්ගයේ තිබෙන දැඩි රථවාහන තදබදය එයට හේතු වී ඇති බවයි වාර්තා වන්නේ.
(lknews.lk)