කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගය අවහිර වෙයි

February 16, 2024 - 1:11 PM
ජනතා විරෝධයක් හේතුවෙන් මේ වන විට කොළඹ - වැල්ලවාය ප්‍රධාන මාර්ගය සම්පූර්ණයෙන්ම අවහිර වී තිබෙනවා.

ඒ, වැල්ලවාය වෙහෙරයාය ප්‍රදේශයේ පවතින වන අලි ගැටළුවට විසඳුමක් ඉල්ලමින්.

මෙම විරෝධතාවය නිසා එම මාර්ගයේ ගමනාගමනය අවහිරවීමෙන් කිලෝමීටර් ගණනක මාර්ග තදබදයක් හටගෙන ඇති බවද වාර්තා වනවා.
(lknews.lk)